gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මොරගහකන්ද අරින්න වහන්න මට දැනුමක් නෑ.. එ්ක වාරි ඉංජිනේරුවන්ගේ වැඩක්!

ආපදා තත්ත්වය පිළිබඳ 25 වෙනිදා දැනුම් දුන් පසු රජයක් ලෙස ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගත් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි. මොරගහකන්ද ජලාශය ඇරීම හෝ වැසීම පිළිබඳ තීන්දු ගැනීමට තමන්ට දැනුමක් නොමැති බවත් එය වාරි ඉංජිනේරුවන් විසින් තීරණය කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ ගං වතුර පාලනය සඳහා ඉදිකළ කිසිදු වැවක් නොමැති බවත් ඒවා ඇරීම ඇසීම පිළිබඳ තීන්දුව දේශපාලන අධිකාරියට ගත නොහැකි බවත් සුනිල් රත්නසිරි අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka