gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනවාරි 06ට කල් දැමූ පාර්ලිමේන්තුව හදිසියේ යලි කැදවයි

ජනවාරි මස 06 වැනිදා තෙක් කලා තබා ඇති පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට කථානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 18 බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය විසින් ස්ථාවර නියෝගය යටතේ කරන ලද ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.

සුළි කුනාටු ආපදාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීමට  යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

2026 අයවැය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ජනවාරි මස 6 වැනිදා තෙක් කල් තබන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka