gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටියක විමදමින් හිගුරානට ස්මාට් වැසිකිලියක්... ජාත්‍යන්තරය ජයගන්නා බව ආණ්ඩු පක්‍ෂය කියයි

අම්පාර දමන ප්‍රාදේශීය සභාව මගින් හිඟුරාණ නගරයේ ස්මාර්ට් වැසිකිලියක් ඉදිකිරීමට තීරණය කර තිබේ. 
ඒ සඳහා වියදම රුපියල් මිලියන 11කි.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

රටේ මෙතරම් ප්‍රශ්න තිබේදී දමන ප්‍රදේශයට ස්මාට වැසිකිළියක් කුමකටදැයි ප්‍රශ්න කරන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙතරම් මුදලක් වියදම් කරන්නේ නම් අම්පාරේ බස් නැවතුම ඉදිකළ හැකි බවද පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්වරියක් කියා සිටියේ මෙම වැසිකිළිය ඉදිකරන්නේ රාජපක්ෂලාගේ, වික්‍රමසිංහලාගේ හෝ සජිත් ප්‍රේමදාසලගේ ගෙදර නොවන බවයි.

විපක්ෂය මොනවා කිව්වත් අද වන විට ආණ්ඩුවට ජාත්‍යන්තර ජයගනිමින් ඉදිරියට යමින් ඇතැයිද ඇය සඳහන් කළාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka