gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නන්දන-උදය අල්ලස් කොමිසමට අපහාස කරලා.. පරීක්‍ෂණ අරඹයි..

අල්ලස් කොමිසමට අපහාස කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව එම කොමිසම සදහන් කරයි.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ලබන 16 වනදා අල්ලස් කොමිසමට  පැමිණෙන ලෙස එහි සභාපතිවරයාට ද දැනුම් දී ඇත.

bribery commission in sri lanka
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka