gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආපදාවෙන් රට ගළවා ගන්න රනිල් නැවතත් පාර්ලිමේන්තුවට…!

දරුණු සුළි කුණාටුවෙන් පසු රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය සඳහා හිටපු රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීම් ලැබෙමින් ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් නියෝජනය කරන පිරිසක් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා තවමත් මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka