gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධ්‍ය මර්දන මුට්ටියට හතර අතින් පොලු පහර… වුඩ්ලර් බිලි දී අත පිහදා ගනී…!

හිරු රූපවාහිනි නාළිකාව මර්දනය කිරීමට ආණ්ඩුවේ කිසිම අදහසක් නැති බව තමන්ට සහතිකයක් ලැබුණු බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුල සූරිය මහතා සඳහන් කරයි. විදුලි සංදේශ නියාමන කොමිසම වෙත යවන ලද ලිපිය තනිකරම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ගොන් වැඩක් බවත් හෙතෙම කියා සිටී.

ඉංග්‍රීසි කතා කළ හැකි පොලිස් නිලධාරියෙකු සොයාගත් වහාම මාධ්‍ය ප්‍රකාශකවරයා ඉවත් කරනු ඇති බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළකර ඇත.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka