gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බලවත් රටවල් අපි හිඟන්නෝ ගාණට දාලා.. දුන්න ආපදා ආධාරවලින් ඒක පේනවා...- විජේදාස

ශ්‍රී ලංකාව මුහුණ පෑ දැවැන්ත ස්වාභාවික ආපදාව හමුවේ විදෙස් රටවලින් ලැබුණු ආධාර මුදල ඉතාම සොච්චමක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
ඇමරිකාව ඩොලර් මිලියන දෙකක් ද එංගලන්තය ඩොලර් අටලක්ෂ අනූදහසක් ද ආධාර ලබා දෙන බව ප්‍රකාශ කරන විට ලොව බලවත් රටවල් ලංකාව කෙතරම් පහත් තත්ත්වයකට දමා ඇතිදැයි පැහැදිලි වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

රටට ආධාර දෙන අවස්ථාවක එය අවතක්සේරු කිරීමට අයිතියක් නැත ද මාලදිවයිනේ ජනතාව ඩොලර් මිලියනයක් එකතු කර ලබා දෙන බව ප්‍රකාශ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. 

අතීතය සමග සසඳන විට මෙය හිඟන්නෙකුට දෙන මුදලක් මෙසේ ලබා දීම ඔවුන්ගේ රටවල තත්ත්වට පවා හොඳ නැති බව ද ආධාර නොදී සිටීම වෙනම කතාවක් බව ද විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka