gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“මාව එදා බේරගත්තේ සිංහල රණවිරුවෙක්; ලැජ්ජයි බං උඹලගේ ආණ්ඩුව ගැන”

මගේ රටේ රට වෙනුවෙන් කවුරුහරි මැරිල ඉන්නව නම් ඒ අයට මම රණවිරුවා කියන්න බය නැහැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු තමන්ට හිමි කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාව අතර බෙදන ලෙස ඉල්ලීමක් ද කළේය.

ඔහු මෙසේද කීය.

“තමුන්නාන්සේලාගේ ඒ කැබ් රථය මට අවශ්‍ය නැහැ.එහි මුදල වතුකරයේ ජනතාව අතර ලක්ෂ දහයක් ලෙස බෙදාදෙන්න. මට කාර් රථයක්වත් නැහැ. අද මම යාපනයට බස් රථයෙන් යන්නෙමි. ඔයාලා එනවනම් මම උතුරට සහයෝගය දෙනුම්. ඩයොස්පෝරාවෙන් ලබාගත් මුදලත් උතුරට හා නැගෙනහිරට බෙදාදෙන්නම්. අවශ්‍ය නම් දකුණටද ලබාදෙන්නම්. මම කිව්වොත්, මුදල් වැටෙනවා.”

තමාව එදා බේරාගත්තේ සිංහල රණ විරුවන් බවත්, ඔවුන්ට සෙබළු සෙබළු කියන වත්මන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවද ඔහු පැවසීය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka