gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොරු අල්ලන්න ආ ආණ්ඩුව හොරුන්ට අහුවුණා.. ජවිපෙ ඉතිහාසය විනාශ කරන්න එපා…! – උවිඳු විජේවීර…

හොරු අල්ලන්න පැමිණි ආණ්ඩුව හොරු විසින් අල්ලාගෙන ඇති බව දැකගත හැකි බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර පවසයි. පවතින ක්‍රමය වෙනස් නොකර මජර දේශපාලන ගොදුරක් නොවන ලෙස මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කරයි.

රාජපක්ෂලා වික්‍රමසිංහලා පැමිණ ගිය ආකාරයට ම අවසානයේ දිසානායකලත් ඇවිත් ගියා යැයි කීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.

ජවිපෙට ඇති ඇමරිකාවට ඉන්දියාවට ජාවාරම්කාර මුදලාලිලාට යටත් නොවන ඉතිහාසය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බව ද උවිඳු විජේවීර ප්‍රකාශ කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka