gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය ගැන වටගල කී කතාව ගැන විදෙස් තානාපතිලා තොරතුරු එක් කරයි..

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල හදිසි නීතියට අනුව ජනාධිපතිවරයාට මඩ ගසන අය අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය පිළිබඳ කොළඹ පිහිටි තානාපති කාර්යාල දැඩි අවධානය යොමු කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඒම ප්‍රකාශයට අදාළ හඬපට හා වීඩියෝ පට ගෙනවිත් තානාපති කාර්යාලයේ දේශපාලන අංශය සකස් කළ වාර්තාව ඉහළ නිලධාරින්ට මේ වන විට දී ඇතැයිද සදහන්ය.

නි. ඇමතිවරයා අදාල ප්‍රකාශය කර දෙදිනකට පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ එවැනි සිද්ධීන් පනස්හතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවය. 

ඊට පසු අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කීවේ හදිසි නීතිය ජනතා මර්දනයට යොදා නොගන්නා බවයි. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka