ආයිත් 11-12 එකක් එනවලු.. ඉක්මනට මිනිස්සු අයින් කරන්න..
‘ආයිත් එකොළහ දොළහ තව එකක් එනවලු. ආවොත් එහෙම මොකද වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මිනිස්සු ටික අයින් කරගන්න ඕනේ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කරයි.
ආපදාවෙන් විපතට පත් වූවන්ට විශාල ගණනින් වන්දි ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එය අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් පැවසුව ඔහු නමුත් ඒ සඳහා මුදල් තිබේදැයි ප්‍රශ්නයක් ඇතැයිද කීය.
කෙසේ වෙතත් ලක්‍ෂ පනහ සීය දෙන බව පැවසුවත් මේ වන තෙක් නිවාස පිරිසිදු කර ගැනීමට දෙන බව කියු 25000ක මුදල වත් කිසිවකු අතට ලැබී නැති බවද ඒ මහතා එහිදී පැවසුවේය.
-lankacnews
ආයිත් 11-12 එකක් එනවලු.. ඉක්මනට මිනිස්සු අයින් කරන්න..
2025-12-07T21:28:00+05:30
Gossip Lanka Hot News






