gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සවයක්… ඡායාරූප සහ වීඩියෝගත කරයි…!

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදාව හේතුවෙන් මරණයට පත් වූ අය හා අතුරුදහන් වූ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම වෙනුවෙන් ජංගම සේවා පවත්වමින් ඇත.

අදාල ලියවිලි භාර ගැනීම සඳහාත් හානියට පත් වූ විවාහ උප්පැන්න මරණ සහතික ලබාදීම සඳහාත් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම කළාප කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ජංගම සේවාවන් පවත්වා ඇත.

ආපදාවෙන් මරණයට පත්වූ අයගේ නම් අඬගසමින් උත්සවාකාරයෙන් මරණ සහතික ලබා දීම සහ එම අවස්ථා වීඩියෝගත කර සහ ඡායාරූපගත කර ප්‍රසිද්ධියට පත්කිරීම සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙමින් ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka