gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව නඩු අහන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ ක්‍රමයට.. ගංජා ඇල්ලුවට බීලා හැප්පුවට දඬුවම පොලිසියට….!

වර්තමාන ආණ්ඩුව යටතේ ගංජා වවපු පුද්ගලයාට නොව එම වගාව වැටලූ පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. එසේම බීමත්ව රිය ධාවනය කොට අනතුරක් සිදු කළ පුද්ගලයාට කිසිදු දඬුවමක් නැති වුව ද ඒ අවස්ථාවේ රාජකාරී කළ පොලිස් 14 දෙනෙකුට දඬුවම් ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කැකිල්ලේ රජතුමා මෙන් වර්තමාන ආණ්ඩුව තීන්දු ගන්නා බවත් system change යනු මෙය බවත් රාජිත සේනාරත්න සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka