gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිය නමයි.. අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු බේරන්න පොලිස් ලොක්කෙකුට අමතයි..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා පොලිසියට බලපෑම් කරන ආකාරයක් දැක්වෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරු මාරුමෙන් තිබේ. නීති විරෝධී ආකාරයෙන් ගස් කැපීමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආපසු එම පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ලිහිල් කරන ලෙස මන්ත‍්‍රීවරයා එමගින් ඉල්ලයි. 

පොලිස් නිලධාරියා සඳහන් කරන්නේ පොලිස් පොතේ නොලියා වෙනත් ක්‍රමවේදයක් හරහා අදාළ ජාවාරම්කරුවාගේ ලිහිලක් ලබා දෙන ලෙසයි.

පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයේ ඒ මොහොතේ නොසිටි අතර ඒ වෙනුවට ඔහු අමතන්නේ ඒ මොහොතේ සිටි ප‍්‍රධානියා වෙතයි.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka