සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට.. මාංචු සමගින් ලයිව් වීඩියෝවකින් ජාතිය අමතයි... (Video)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක නම් පුද්ගලයා තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංඩංගුවට පත්වීමෙව් පසු ඔහු අත්විලංගු සමග සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් වීඩියෝවක් නිකුත් කර තහවුරු කළේ තමන් අත්අඩංගුවේ පසුවීම සත්‍ය බවය.
සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට.. මාංචු සමගින් ලයිව් වීඩියෝවකින් ජාතිය අමතයි... (Video)
2025-11-03T11:16:00+05:30
Gossip Lanka Hot News