කෙහෙළියගේ වත්කම් තහනම තීන්දුයි… මහාධිකරණ තීන්දුවට එරෙහි රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි!
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (3) නිශප්‍රභ කළේය. අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාල පෙත්සම් කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් විසින් ගොනු කර තිබිණි.
කෙහෙළියගේ වත්කම් තහනම තීන්දුයි… මහාධිකරණ තීන්දුවට එරෙහි රිට් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි!
2025-11-03T11:48:00+05:30
Gossip Lanka Hot News






