දැන් රටට වැඩපිලිවෙලක් නෑ.. නාමල් 2029 එන්නේ වැඩපිළිවෙළක් එක්ක...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් ජාතික වැඩපිළිවෙළක් සකසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි. “සැලසුමක් නැතුව ආවොත් මේ ආණ්ඩුවට වගේ අඳුරේ අත ගගා ඉන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි 2029 ඉලක්ක කරගෙන නාමල්ගේ නායකත්වයෙන් අපි හදනවා ජාතික වැඩපිළිවෙළක්.”
ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
shantha bandara contact number
දැන් රටට වැඩපිලිවෙලක් නෑ.. නාමල් 2029 එන්නේ වැඩපිළිවෙළක් එක්ක...
2025-11-02T07:26:00+05:30
Gossip Lanka Hot News






