gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ මැති ඇමතිලා හොරකම් කළොත් එළවනවා…! – ඇමති ලාල්කාන්ත…

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට හා සියලු දෙනාටම හොරකම, වංචාව, දූෂණය, නාස්තිය සිදු කළ නොහැකි බව කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඒ අනුව, කිසිවකු හෝ එවැනි ක්‍රියාවකට සම්බන්ධ වුවහොත් ඔවුන් එළවා දැමීමට කටයුතු කරනු ඇති බවත්, ජනතාව ද ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට තවමත් සහල් පිටරටින් ගෙන ඒමට සිදුවී ඇති බවත්, 2028 වසර වන විට පිටරටින් සහල් ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කරන සැලැස්මක ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවත් ඇමති ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කරයි
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka