බිලියන 12.5 කැබ් ගන්න පලමු වසරේ ලීසිං වාරිකයයි.. වසර හතරට වියදම බිලියන 50යි
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ඩබල් කැබ් රථ සඳහා රුපියල් මිලියන 12,500ක් වැය කරන්නේ පළමු අවුරුද්ද ලීසිං ක්‍රමය යටතේ එම වාහන ලබා ගැනීම සඳහාය.
එය අනුව මෙම වාහන සියල්ල ලීසින් ක්‍රම යටතේ මිලට ගනු ඇති අතර පළමු පළමු වසර සඳහා මිලියන දොළොස්දහස් පන්සීයක් වැය කරයි.
වසර හතරක් සඳහා ලිසිං පහසුකම ලබා ගතහොත් රජය විසින් එම වාහන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 50කි.
බිලියන 12.5 කැබ් ගන්න පලමු වසරේ ලීසිං වාරිකයයි.. වසර හතරට වියදම බිලියන 50යි
2025-11-12T14:26:00+05:30
Gossip Lanka Hot News






