gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉස්පිරිතාලේ බෙහෙත් ටික නෑ, වෛද්‍ය උපකරණ නෑ… භාණ්ඩාගාරේ පිරිලා කියලා ආණ්ඩුව කයිවාරු ගහනවා..!

dr prasad colombage
මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ අති විශාල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් ඇතැයි රජයේ නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.

ආණ්ඩුව පත්ව දැන් වසරකට අධික කාලයක් ගතව ඇති අතර භාණ්ඩාගාරය පිරී ඉතිරි ගොස් ඇතැයි කයිවාරු ගැසුව ද මෙම ඖෂධ හිඟය පියවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීම අතහැර එම බර ජනතාව මත පැටවීමට එරෙහිව තම සංගමය පෞද්ගලික ෆාමසිවලින් බෙහෙත් ලබා ගැනීමට තුණ්ඩු නිකුත් කිරීම නතර කළ බවත් ජනතාව ද වහාම රෝහල්වලට උවමනා බෙහෙත් ඖෂධ සහ උපකරණ රෝහල්වලට සපයන මෙන් රජයට බල කළ යුතු බවත් ප්‍රසාද් කොළඹගේ පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka