වෙඩි නොතියන රටක් ලෝකෙ නෑ.. පාතාලේ සම්පූර්ණයෙන් ඉවර කළොත් පොලිසියට ජොබ් නැති වෙනවා.. – ඇමති සුනිල් හඳුන්නෙත්ති…
ලෝකයේ තැන තැන වෙඩි තැබීම් සිදු නොවන රටක් ඇත්නම් එය විශාල දෙයක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. පාතාලය තවමත් සහමුලින්ම අවසන් කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ පාතාලය සහමුලින් අවසන් කළහොත් පොලිසියට රාජකාරියක් ද නැති වන බවය.
ඒ මහතා මේ බව පැවසුවේ උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වෙඩි නොතියන රටක් ලෝකෙ නෑ.. පාතාලේ සම්පූර්ණයෙන් ඉවර කළොත් පොලිසියට ජොබ් නැති වෙනවා.. – ඇමති සුනිල් හඳුන්නෙත්ති…
2025-11-20T16:00:00+05:30
Gossip Lanka Hot News