gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෝටර් රථයක් ඇලකට පෙරලේ.. තිදෙනෙක් මරුට...

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී මෝටර් රථයක් ඇලකට පෙරලි යාමෙන් එහි සිටි පුද්ගලයන් තුන්දෙනෙකුත් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කරන්නේ එම මාර්ගයේ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට ඉඩදීමට ගිය අවස්ථාවක මෝටර් රථය ඇළට පෙරළී ගොස් ඇති බවයි.

අවට පිරිස් මෝටර් රථය ගොඩට ගෙන එම තිදෙනා රෝහලට ගෙන ගොස් ඇතත් එහිදී තිදෙන නම මියගොස් ඇත.

මියගිය තිදෙනාම එම ප්‍රදේශයම පදිංචිකරුවන්ය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka