gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කුණාටුව මැද මහින්ද රෝහල්ගත කරයි..

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.
අද පෙරවරුවේ ඒ මහතා එසේ රෝහල් ගත කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බව ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට මෙහිදී කටයුතු කරන බවද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka