gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව දිල්ලියේ ප‍්‍රබල පිපිරීමක්.. අටක් මරුට...

නව දිල්ලියේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පිපිරීම හේතුවෙන් වාහන කිහිපයකට ගිනි ඇවිලී ඇති අතර, ගොඩනැගිලිවල වීදුරු කවුළු ද කඩා බිඳී ගොස් තිබේ. තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවන්නට ඇතැයි නිලධාරීහු කියයි.

මෙම සිද්ධියත් සමඟම දිල්ලිය පුරා පොලිසිය දැඩි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. දිල්ලි ගිනි නිවීමේ සේවය  පැවසුවේ, ගිනි නිවන රථ හතක් වහාම එම ස්ථානයට පිටත් කර හැරීමට පියවර ගත් බවත්, පොලිසිය විසින් එම ප්‍රදේශය වට කර ඇති බවත්ය.

දිල්ලි ගිනි නිවීමේ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, “මෙම පිපිරීම සිදුව ඇත්තේ රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසල නවතා තිබූ මෝටර් රථයකයි. එහි තීව්‍රතාවය ඉතා ඉහළයි. තුවාල සිදුවන්නට ඇති බවට සැක කරනවා,” යනුවෙනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka