gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට දැන් කියන්නේ “දුඹුරු සීනි පියා” කියලා – සුනිල් හඳුන්නෙත්ති

නුගේගොඩ පිහිටි අලෙවිසැල නිර්මාණය කළේ, සියළුම උක් ආශ්‍රිත සියලු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. එම අලෙවිසැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම ප්‍රචාරය කොතෙක් දුරට ගොස් ඇත්ද කියනවා නම්, තමාට දැන් ආමන්ත්‍රණය කරන්නේ ‘දුඹුරු සීනි පියා’ ලෙසට බවයි ඊයේ (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන්ට ‘සුදු සීනි පියා’ යැයි පවසනවාට වඩා, ‘දුඹුරු සීනි පියා’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka