gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අම්පිටියේ සුමනරතන හිමි ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි

මඩකලපුවේ මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම ජීවිතයට දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් වහාම ආරක්ෂාව සපයන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. මීට වසර දෙකකට පෙර තමාට එල්ල වූ වෙඩි ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් නිදැල්ලේ සිටින බව උන්වහන්සේ සඳහන් කරති.

තමන් වහන්සේ ආරක්ෂා කිරීමට පත්කර සිටි සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා අගෝස්තු 30 වැනි දින ඉවත් කළ බවත්, එමඟින් බරපතල ආරක්ෂක හිඩැසක් ඇති වූ බවත් උන්වහන්සේ පවසති.

අම්පාර පන්සල්ගල රජමහා විහාරයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළකළහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka