gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලයිෂන් නැති හාල් තොගයක් නිදහස් කරන්නයි ඇමතිතුමාට ඒ ව්‍යාපාරිකයා කතා කලේ..- චතුරංග

බලපත්‍ර නොමැතිව ආනයනකරුවකු විසින් ආනයන කරන ලද සහල් තොගයක් ජනතාවට බෙදාදීම සඳහා මුදාහරින ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් එම ආනයනකරු ඉල්ලූ හඬ වටයක් සමාජ ජාලවල විකෘති කර බෙදා හරිමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනියේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

‘ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ තිස් දාහක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව. ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා ඇමතිතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකක්ද කරන්නේ. 
එතකොට කස්ටන්ම් එකෙන් ඇමතිතුමා මේකට මුකුත් කරන්න බැහැ. මේක රාජ සන්තක කරන්න පුළුවන්. එතකොට අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නෑ. දැන් ගෙනල්ලා කොහොම අතරි විස්තර කරගන්න බැහැනේ. එතකොට රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක අරන් බෙදලා දාන්න පුළුවන්. දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ. ඒකෙ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ’
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka