gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාණ්ඩුව ලොවෙත් නැති වෙන්න කෙළවගන්නවා… ජනපතිගේ කැවුම් සගයා උද්දච්ච වසන්ත පට්ට ගහයි…!

ලංකාවේ අල ලූනු වෙළඳාම සහ කෘෂිකර්මාන්තය පාලනය කරනු ලබන්නේ ආණ්ඩුව නොව පිටකොටුවේ අලුත් වෙළඳ මාෆියාව විසින් බවට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය චෝදනා කරයි. “වසන්ත සමරසිංහ කියන්නෙ කිසිම සංවේදිතාවක් නැති මිනිහෙක්. ගොවියො ගැන කතාකරන විදිය දැක්කම හිතාගන්න පුළුවන් එයාගෙ මොළේ තරම​. උද්දච්චකමේ හොඳම එක​. ගොවීන්ට අද තියෙන ප්‍රශ්නය විසඳන්නෙ නැතුව 2026 යැයි යැයි බයිල ගහල වැඩක් නැහැ.

ලබන අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ තියන්න සූදානමක් නැති නිසා ද දන්නෙත් නැහැ ඕය වගේ ගොං කතා කියන්නෙ. අනුර බජට් එකෙන් රුපියල් බිලියනයක් ඡන්දෙ තියන්න වෙන් කරාට ඒ ඡන්දෙ තියන්නෙ නැහැ කියන්න හොඳම සාක්‍ෂිය තමා වසන්තල කතාකරන විදිය​.

එක මන්ත්‍රියෙක්, ඇමතියෙක් ගිහින් නැහැ ගොවියොන්ට කතාකරන්න​. කෙළව ගන්නව කෙළව ගැනිල්ලක් ආයෙ ලොවෙත් නැතිවෙන්න​. වසන්තට විතරක් කෙළවෙනව නම් කමක් නැහැ, නමුත් මුළු NPP එකටම කෙළවන්නනෙ මේ හදන්නෙ.

පිටකොටුවෙ අලුත හැදුන මාෆියා එකෙන් තමයි ලංකාවෙ අල​, ළූණු වෙළදාමයි කෘෂිකර්මෙයි දෙකම පාලනය කරන්නෙ. ලාල් කාන්තත් ලැජ්ජා වෙන්න ඕන​.”

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka