gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේවක පඩිය ගෙවාගන්න බැරි වැවිලි සමාගම්වල ලාභ වාර්තාව මෙන්න…!

වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති 2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙව්වාට පසු සමාගම් ලබා ඇති ලාභය පහත දැක්වෙයි.

අගලවත්ත ප්ලාන්ටේෂන් – රු 781,489,000
ආගරපතන ප්ලාන්ටේෂන් – රු 801,000,000
බලංගොඩ ප්ලාන්ටේෂන් – රු 741,000,000
බගවන්තලාව ප්ලාන්ටේෂන් – රු 1,042,940,000
ඇල්පිටිය ප්ලාන්ටේෂන් – රු 1,329,000,000
හපුගස්තැන්න ප්ලාන්ටේෂන් – රු 339,514,000
හැටන් ප්ලාන්ටේෂන්- – රු 718,900,000
හොරන ප්ලාන්ටේෂන්- – රු 180,630,000
කහවත්ත ප්ලාන්ටේෂන්- – රු 948,410,000
කෑගල්ල ප්ලාන්ටේෂන් – – රු 516,871,000
කැළණිවැලි ප්ලාන්ටේෂන්- – රු 941,786,000
කොටගල ප්ලාන්ටේෂන් – – රු 377,308,000
මඩොල්සිම ප්ලාන්ටේෂන්- – රු 244,000,000
මල්වත්තාවැලි ප්ලාන්ටේෂන් – රු 532,837,000
මස්කෙලිය ප්ලාන්ටේෂන්- – රු 958,372,000
නමුණුකුල ප්ලාන්ටේෂන්- – රු 1,526,069,000
තලවකැලේ ප්ලාන්ටේෂන්- – රු 1,235,000,000
උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් – රු 581,000,000
මහවැලි ප්ලාන්ටේසන් – රු 140,390,208
වටවල ප්ලාන්ටේෂන්- රු 1,885,000,000

රජය මහජන බදු මුදලින් මෙවැනි දැවැන්ත ලාභයක් උපයන සමාගම්වල සේවකයන්ට පඩි ගෙවීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන්කිරීම ආන්දෝලනයට ලක්ව තිබේ.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka