gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තොණඩමන් විවාහ වෙයි.. ඉන්දියාවේදී රජ මගුලක් ගනී...

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එන සතියේ දී විවාහ වීමට නියමිතව ඇත. ඔහුගේ මංගල උත්සාහය ඉන්දියාවේ මදුරාසියේදී පැවැත්වීමට නියමිතය.

එම විවාහ උත්සවය සඳහා මෙරට දේශපාලඥයන් පිරිසක් ද සහභාගි වීමට එරට බලා පිටත් වේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගි වෙයි.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka