gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තලාවේ බිහිසුණු බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට (Video)

අනුරාධපුර තලාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරින් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි. නොචියාගම දක්වා තලාව සිට ධාවනය වූ මෙම බස් රථය පල්ලමකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ බස් රථයේ හැට දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර ඉන් පනස් දෙනෙකු පමණම තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ද වන බව පොලිසිය කියයි.

අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka