gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාණ්ඩුව කැබ් 1750ක් ගන්නේ පක්ෂේ කාඩරයන්ට බෙදන්න..! – පාඨලී චම්පික…

ආණ්ඩුව කැබ් රථ 1750 මිල දී ගන්නේ පන්ති පහ කළ පක්ෂ කාඩර්වරුන්ට ලබා දීමට බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පවසයි. 2015 කිසිදු ආණ්ඩුවක් දේශපාලනඥයන්ට වාහන බලපත් ලබා දී නොමැති බව ද සිය පක්ෂ කාඩරයට ඩබ්ල් කැබ් දෙමින් රටේ

වෘත්තීයවේදීන්ට ලබාදුන් වාහන බලපත්‍රය අහෝසි කර ඇති බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

වෘත්තීයවේදීන්ට වාහන බලපත්‍රය යටතේ 30%ක බදු අඩුකිරීමක් පමණක් ලබා දුන් බවත් එය ද කළේ ඔවුන් මේ රටේ සේවය කිරීම සඳහා රඳවා තබා ගැනීමට බවත් ඔහු සඳහන් කරයි.

තමන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෘත්තිකයන්ගේ ද වරප්‍රසාද කප්පාදු කළේ නම් සාධාරණ බවත් අද පාලකයන් වරප්‍රසාද ලබමින් වෘත්තකයන්ගේ වරප්‍රසාද අහිමි කොට අති බවත් පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka