විපක්ෂයේ තොන්ඩමන්, දිගම්බරන්, මනෝ ගණේෂන්, රාධා ක්‍රිෂ්නන් ගේ ඡන්දත් සහිතව අයැවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 118කින් සම්මත වෙයි…
2026 වසර සදහා වූ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවිය. මන්ත‍්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.
මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන්, ජීවන් තොණ්ඩමන් යන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ.
විපක්ෂයේ තොන්ඩමන්, දිගම්බරන්, මනෝ ගණේෂන්, රාධා ක්‍රිෂ්නන් ගේ ඡන්දත් සහිතව අයැවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 118කින් සම්මත වෙයි…
2025-11-14T21:51:00+05:30
Gossip Lanka Hot News