gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැන්නූ කන්ටේනර් තුල තිබුනේ ආයුද.. මට සියළු තොරතුරු ලේඛණ ලැබුනා..- අර්චුනා

වරායෙන් මුදා හරින ලද කන්ටේනර් තුළ තිබී ඇත්තේ අවි ආයුධ බවට තමා වගකීමෙන් යුතුව නැවතත් අවධාරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා අද (14) දිනයේදී පැවසීය. පාර්ලිමේන්තුවේදී  තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, යුරෝපා සංචාරයකදී එම කරුණට අදාළ තවත් ලේඛන සමූහයක් තමාට ලැබුණු බව ද හෙළි කළේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

බිමල් ඇමතිතුමා ඉද්දී නිදහස් කරපු කන්ටේනර්. මම යුරෝපයේ සංචාරය කරපු වෙලාවේ මට තවත් ලියකියවිලි හම්බ වුණා.  ඒ කන්ටේනර්   තුන්සිය විසි තුනේ    තිබුණේ  අවි ආයුධ තමයි.  ඕන නම් මාව සීඅයිඩියට  ගෙනියන්න.  සී අයිඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න. 

කන්ටේනර් වාර්තාව දාන්න කියන්න.  කොමිටිය පත් කරන්න.  ඇයි මාව විතරක් ඇද ගන්නේ. මම නැවත කියනවා ඒවායේ  තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka