gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා කියනව වගේ මහින්ද එල්ලන්න ඕනෑ - විමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලා දැමිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අදහස් පළ කරයි.

වීරවංශ මහතා පෙන්වා දෙන්නේ සරත් පොන්සේකා වැනි අසත්පුරුෂයෙකු විශ්‍රාම යාමට දින දහයක් තිබේදී යුද හමුදාපති ධුරයට පත් කිරීමම එල්ලන්න වටින ක‍්‍රියාවක් බවයි.

එවන් පෝරිසාදයකුද සමග යුද්ධයක් මෙහෙයවීම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka