ඇති වී තිබෙන ආර්ථික පිබිදීම නිසා ජනතාවට පොත් ගන්න සල්ලි තියෙනවා - හදුන්නෙත්ති පොත් ප‍්‍රදර්ශණයේදී!
රටේ ආර්ථිකය තුළ ඇති වී තිබෙන පිබිදීමත් සමග ජනතාවට පොතක් මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
රටේ පාලන කටයුතු කරගෙන යද්දී උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවක් එකතුවීම විශාල සතුටක් බවත් කියවන සහ හදාරන පිරිසක් සමාජයට එකතු වීම යහපත් ප්‍රවණතාවක් බවද ඔහු පැවසීය.
කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසුවේය.
ඇති වී තිබෙන ආර්ථික පිබිදීම නිසා ජනතාවට පොත් ගන්න සල්ලි තියෙනවා - හදුන්නෙත්ති පොත් ප‍්‍රදර්ශණයේදී!
2025-10-03T12:09:00+05:30
Gossip Lanka Hot News






