මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාරදෙයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රයෝජනය සඳහා දී තිබූ වාහන දෙකෙන් එකක් අද (03) භාර දීමට නියමිතය.
විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 7, විජේරාම මාවතේ නිල නිවෙසින් ඉවත් වී තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. මෙම පනතට අදාළව විශ්‍රාමික ජනපතිවරුන්ට ලබා දී තිබූ ප්‍රවාහන පහසුකම් ද ඉවත් කෙරෙන අතර ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට දී තිබූ වාහන නැවත භාර දීමට ද සිදුකෙරිණි.
මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාරදෙයි!
2025-10-03T12:26:00+05:30
Gossip Lanka Hot News






