මාලිමාණ්ඩුව ලොවම දිනා දවස ගානේ ශක්තිමත් වෙනවා… විපක්ෂේ නන්නත්තාර වෙනවා…! – එස්.බී. දිසානායක
වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන යමින් ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර නොපමාව අයෝජකයන් රටට කැඳවාගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට යන අතර විපක්ෂය එන්න එන්නම දුර්වල වන බවයි.
මාලිමාණ්ඩුව ලොවම දිනා දවස ගානේ ශක්තිමත් වෙනවා… විපක්ෂේ නන්නත්තාර වෙනවා…! – එස්.බී. දිසානායක
2025-10-04T06:53:00+05:30
Gossip Lanka Hot News