gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙව්වන්දියට පෙම් බැඳි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට!

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තවට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉෂාරා සෙව්වන්දි විසින් පොලීසියට ලබාදුන් තොරතුරු අනුව ඇය නවාතැන්ගෙන සිටි ස්ථානයක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අලුත්ගම පොලීසියට අනුයුක්තව සේවය කරනා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් තැනැත්තා එම කාන්තාවගේ බෑණා වන බවද පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ශාන් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලීසිය සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka