gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් කෝටි අටකට විකුණලා!

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් රුපියල් කෝටි අටකට අලෙවි කළ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka