gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිට පැපුවා නිවු ගිනියාවවත් නැද්ද... ඔමායා # ජිනීවා යෝජනාවට කරන්න පුළුවන් දෙයක් නෑ - මාලිමා මන්ත‍්‍රී

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව අනුව කල හැකි දෙයක් නැතැයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද හෙට්ටිආරච්චි මහතා පවසයි.

රජය මෙම යෝජනාවට විරුද්ධ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් දරනු ලබන ස්ථාවරය පෙර පැවති ආණ්ඩු විසින් දැරූ ස්ථාවරයට වඩා වෙනස් බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනාවලට රට අභ්‍යන්තරයේම විසඳුම් සෙවීම අරමුණු කරගත් නව ප්‍රවේශයක් තම රජය විසින් ගෙන ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධ ගැටලුවක් නොවන බවත් නව ආණ්ඩුවක් ලෙස මෙම නව ප්‍රවේශය ගෙන ඇති බවත්ය.

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ සිරස රූපවාහිනියේ විකාශය වූ ,සටන, වැඩසටහනට එක්වෙමිනි.

ජනාධිපතිවරයා ලොව පුරා සංචාරවල නිරත වූවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට අඩුම තරමේ පැපුවා නියුගිනියාව වත් නැද්දැයි නිවේදිකාව විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මෙම අදහස් දැක්වීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka