gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අපි යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ” - නාමල් රාජපක්ෂ

අපි යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්න යන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මම දැක්කා පහුගිය දවසක අධිකරණ ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේ කියනවා, සොහොනක් ගාවින් යනකොට කනත්තක් ගාවින් යනකොට බයේ කෑගහනව වගේලු නාමල් රාජපක්ෂ.

එතුමාට 159 දෙනා කනත්තක් වගේ පේනවා ඇති. ඇයි ජනාධිපතිතුමා කීවේ සුන්බුන්, පාපිසි කෑලි කියලා. හැබැයි ඉතින් අපිත් යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්න යන්නේ නෑ.

ඒ අයට අමතක වෙලා. අපිට කෑ ගහලා හරියන්නෙත් නෑ. අද බන්ධනාගාර ඇතුලේ තියෙන ප්‍රශ්න විසදන්න ඒ ඇමතිවරයාට උවමනාවකුත් නෑ. අද දිනෙන් දින බන්ධනාගාර ටික පිරෙනවා.”

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka