gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාජුඩීන් ඝාතනය වූ දිනයේ අරලියගහ මන්දිරයෙන් ගිය දුරකථන ඇමතුම් වාර්තා මකපු අය, අද ජනාධිපති උපදේශක වෙලා - මුජිබර් (VIDEO)

වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ දිනයේ අරලියගහ මන්දිරයේ සිට ලබාගත් ඇමතුම් වාර්තා මකන ලද, එවකට එම දුරකථන සමාගමේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ අය, වර්තමානයේ ජනාධිපති උපදේශකයන් බවට පත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ජනතාව රැවටීමට ලක් නොකර, ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට දැනුම්දෙන බවයි ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඔහු සිදුකළ ප්‍රකාශය පහතින් නරඹන්න.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka