gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් හෙදියනට හිජාබය පැලද සේවය කිරීමට ඉඩ දිය යුතුයි - ඤාණසාර හිමි

හෙද සේවයේ යෙදෙන මුස්ලිම් ජාතික තරුණියන්ට හිජාබය පැළඳ සේවය කිරීමට අවස්ථාව ලබාදිය යුතු යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීමට පමණක් ඉඩදිය යුතු නැති බවද උන්වහන්සේ කියා සිටිය.

කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

මුස්ලිම් ජාතික තරුණයන්ට සිය සංස්කෘතික අනන්‍යතාවය ට අදාළ ඇඳුම් වලින් සැරසී හෙද සේවයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන බවට රජයේ පාර්ශවයෙන් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ  මේ  බව  පැවසූහ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka