gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන සාලියෙගෙන් සැර ප්‍රකාශයක්

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ, නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභපති – ජනාධිපති නීතිඥ – සාලිය පීරිස් මහතා පවසයි. ෆේස්බුක් හි සටහනක් තබමින් ඔහු මෙසේද පවසා ඇත.

“අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ ප්‍රිද්මයට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එයි.”





gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka