gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුව සදාකාලික නිසා මට ඔප්පුව ගන්න වෙන්නේ නෑ…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

අනුරාධපුර සිය ඉඩමකට ඔප්පුවක් හදා ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. දීර්ඝ ක්‍රියාවලියකට පසු ඊට අදාළ ලිපි ගොනුව සිය මේසය උඩට අත්සන් කිරීම සඳහා පැමිණ ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

තමන්ගේ ඔප්පුවට තමන්ටම අත්සන් කිරීමට සිදුව ඇති නිසා තමන් එය නොගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව සිය ආණ්ඩුව කිසි දිනක වෙනස් නොවන නිසා තමන්ට එම ඔප්පුව ගත නොහැකි වනු ඇති බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka