මාලිමා උප සභාපති යකා නටයි.. රාජ්‍ය සේවකයෙකුට බැණ වදිමින් ගහන්න පනී… (Video)
වැලිගම නගර සභාවේ උපසභාපතිවරයා විසින් රාජ්‍ය සේවකයකුට දැඩිව බැණ වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙමින් ඇත. ඔහු බැණවදින්නේ ගණකාධිකාරිවරයාට ලෙස අදාළ වීඩියෝ හැදිනිය හැකිය.
එසේ බැන වදින්නේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලිව සඳහන් නොවේ.
මාලිමා උප සභාපති යකා නටයි.. රාජ්‍ය සේවකයෙකුට බැණ වදිමින් ගහන්න පනී… (Video)
2025-10-01T17:40:00+05:30
Gossip Lanka Hot News