gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඇමති පුතෙක් ඊ-සිගරැට් බී පි‍්‍රන්සිපල්ට අහුවෙලා..’ චාමර කියයි… ඇමති සමන්ත පොලිසි යයි…

බදුල්ල දිස්ත්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයකු සිය විදුහලේදී ඊ සිගරට් වර්ගයක් පානය කර හසු වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. බදුල්ල මහ විද්‍යාලයේදී තවත් සිසුන් හතර දෙනකු සමග ඔහු මෙම ක්‍රියාවේ නිරත වී ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය

පාර්ලිමේන්තුව ඇමතුමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර වැවිලි කර්මාන්ත හා ප‍්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ තම පුත්‍රයා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරන්නන්ට එරෙහිව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකරන බවයි.

ඒ බව සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ නිවේදනය කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka