gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හාමුදුරුවෝ පාර්ලිමේන්තු යද්දි රෙදි උස්සං එන අය මවුලවිලා ඇමතිලා වෙද්දි නිහඬයි….!

භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු ගිය විට රෙදි උස්සන් කෑ ගැසුව ද ඉස්ලාම් මවුලවිවරුන් සහ ක්‍රිස්තියානී ෆාස්ටර්වරුන් පාර්ලිමේන්තුවේ ඇතැයි ගලගොඩ අත්තේ ඥා නසාර හිමි පවසයි.

භික්ෂූන් වහන්සේලා උපාසක අම්මලාට බණ කියමින් ඇවිදින අතර අර කණ්ඩායම් පාර්ලිමේන්තුව ඇතුළු මර්මස්ථාන වෙත ගොස් තමන්ට අවශ්‍ය නීති සම්පාදනය කරමින් ඇතැයි ද උන් වහන්සේ පෙන්වා දෙයි.

මේ වන විට රටේ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය මොහොමඩ් මුනීර් තමන් නියෝජනය කරන්නේ කුමන ඉස්ලාම් නිකාය දැයි රටට ප්‍රකාශ කළ යුතු බවත් ඥා නසාර හිමි සඳහන් කරයි.

තමන්ට ඇත්තේ ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නොව රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් බවත් රාජ්‍ය බිඳ දමන ක්‍රියාවලියකට ඉඩ දීමට හැකියාවක් නොමැති බවත් එහිමියන් අවධාරණය කරයි.

ගලගොඩ අත්තේ ඥා නසාර හිමි මේ බව සඳහන් කළේ අද (18) මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka