gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පොලීසිය ජනතාවට තඩි බාන්න සැරසෙයි.?

ශ්‍රී ලංකා පොලිසියට බැටන් පොලු 3000ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මේ වනවිට ටෙන්ඩර් පත්ද කැඳවා ඇති බවද සඳහන්.

දිගු කාලයකක් පුරාවට පොලිස් දෙපාර්තමේන්තුවවේ බැටන් පොලු හිඟයක් පවතිබ බැවින් එම හිඟය අවසන් කිරීම සඳහා මෙම මිලදී ගැනීම සිදුකිරීමට සූදානම් වන බව සඳහන්.

කැරලි මර්දන කටයුතුවලදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා මෙම බැටන් පොලු උපයෝගී කර ගැනීමට නියමිතයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka